a

Spellbinder S1:E1 - මායා බන්ධන

මායා බන්ධන : Spellbinder

ඔන්න මේ පාර ටිකක් වෙනස් විදිහකට තමා වැඩේ වෙන්නෙ..අපේ මේ බ්ලොග් අඩවිය සිංහල හඬකැවූ චිත්‍රපටය නොමිලේ ලබාදීමට වෙන්වූවක් බව දන්නවනේ....
      නමුත් අපි පොඩි වෙනසක් කරන්න හිතුවා...අපි බොහෝ වෙලාවට ඔයාලට ලබාදෙන්නෙ පරණම චිත්‍රපට.ඒ කිව්වෙ අපි ගොඩාක් පුංචි කාලෙ බලපු ඒවා තමා..ඉතිං ඒ චිත්‍රපට මාලා අතර මේ කතාමාලාවටත් අපේ හිත් අතර ලොකු තැනක් හිමිවෙනවා....ඒ නිසා තමා මේක ගේන්න හිතුවෙ...හැබැයි හඬකවලා නෙමේ.සිංහල උපසිරසිත් එක්ක..
      දැන් හිතනව ඇති සිංහල උපසිරසිය මම දෙන්න ඕනැයි.අපේ රටේ සිංහල උපසිරසි නිර්මාණය කරන වෙබ් අඩවි තියෙන්නෙ කියලා...හරි හරි..😄 ඒක අපි දන්නවා..
       ඒත් අපි මේකට පුංචි වෙනස්කමක් කලා..ඒ තමා අපි මේ උපසිරසි ඔයාලට දෙන්නෙ ටීවී 📺 ☝ එකෙන් බලන්න පුලුවන් විදිහට සංස්කරණය කරලා..😍
             අන්න ඒකයි වෙනස්කම.☝

      කරන්න ඕන මෙච්චරයි,අපි ඔයාලට දෙන වීඩියෝ පිටපත සහ උපසිරසි ගොනුව එකම Folder එකකට දාගෙන ඒ File සේරම එකම නමකින් Save කරන්න.
උදාහරණයක් : 
Spellbinder Episode 1.mp4 
Spellbinder Episode 1.idx
Spellbinder Episode 1.sub ඔන්න ඔහොම... දැන් වැඩේ හරි..ගැටලුවක් තිබ්බොත් කියන්න.

වීඩියෝ පිටපත සහ උපසිරසිය මෙතනින් 

SLMoviesHDX264 වෙතින් නොමිලේ ඔබවෙත ලබාදෙන ලද්දකි.උපසිරසි Subs.lk වෙබ් අඩවියෙනි.සියලුම හිමිකම් ඔවුන් සතු වේ.

Post a Comment

0 Comments