a

Manaya : මානය Sinhala Full Movie Download Direct 2019


Manaya|මානය|සිංහල චිත්‍රපටය

Movie Info

  • Actors: Upeksha Swarnamali/උපේක්ෂා ස්වර්ණමාලි,Wasantha Kumaravila/වසන්ත කුමාරවිල
  • Release Date: 19 Jul, 2019
  • නළු නිළියෝ හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ, දිලිප් මනෝහර, සුමුදු අමල්ක, ප්‍රසන්න උඩගේආරච්චි, කසුන් දුෂාන්ත, ශානක දිලුම් බණ්ඩාර, ඊ. ආශිර්වාද, රසික කුමාර, රොෂාන් ඇස්කි, ලක්සිරි සිල්වා, නිශ්ශංක ද සිල්වා, ආර්. පී. සරත්.
  • කැමරා කරණය ප්‍රසන්න දේවින්ද ගුරුගේ
  • සංස්කරණයෙන් අනුර බණ්ඩාර බණ්ඩාර 
කතා සාරාංශය
      හාත්පස සන්සුන්ය. එහෙත් රාත්‍රිය බියකරුය. තමන්ගේ හද ගැස්ම පවා නෙතුකිට ඇසෙන්නේය. ඇය ධනවත් තරුණියකි. මේ මොහොතේ නෙතුකි සිටින්නේ තැති ගැනීමෙනි. පාරම්පරික මහා වස්තුවක හිමිකාරිය නෙතුකිය. එය ඩැහැ ගන්නට පිරිසක් බලා සිටියි. නෙතුකි ද ඒ ගැන දැනුම්වත්ය. නන්නාඳුනන තරුණයන් ඇයව පැහැර ගැනීමට එයි. නෙතුකිව රඳවාගෙන ඇගේ වස්තුව බලෙන් අත්පත් කරගැනීම ඔවුනගේ අරමුණයි. අවසන් විසඳුම පළායෑමයි. නෙතුකිට එසේ කරන්නට සිදු වෙයි. ඇයට අතරමගදී නන්නාඳුනන තරුණයකු හමු වෙයි. ඔහු විකුම්ය. වීදියේ හැදුණ වැඩුණ විකුම් අසධාරණයට එරෙහි වූ තැනැත්තෙකි. නෙතුකිගේ අරමුණ යම්තාක් දුරට විකුම් තේරුම් ගනියි. ඔහු නෙතුකි තදින් අල්ලාගෙන වේගයෙන් දිව යයි. විකුම්ගේ අරමුණ ආරක්ෂිත තැනක නෙතුකි රැඳවීමයි. විකුම්ගේ අභිප්‍රාය පිරිසුදුය. එහෙත් එය නෙතුකි කෙසේ තේරුම් ගනියිද, කෙදිනකවත් දැක නැති කෙනෙකුගෙන් උදව් ගැනීම කෙතරම් අවිනිශ්චිතදැයි නෙතුකිට සිතෙන වාර අනන්තය. මානය ඔබට ගෙන එන්නේ එයයි. 
✒️Movietime.lk

Watch Movie Online

Rip Info
|Verystream|720p|Mp4|X264|DVDRIP|1.2GB|
SLMoviesHD වෙතින් නොමිලේ ඔබවෙත ලබාදෙන මෙම පිටපත පිලිබඳ කිසිඳු වගකීමක් අපවිසින් දරන්නෙ නැත.

Post a Comment

0 Comments