a

The Little Buddha : සම්බුද්ධත්ව ජයන්තිය (1993) සම්පූර්ණ චිත්‍රපටය

මේ filme එකේ රඟපාන්නෙ අපි කවුරුත් දන්න නළුවෙක්. දන්නවනෙ the Matrix film එකේ ප්‍රධාන නළුවා Keanu Reeves. මේක එයා රඟපාන්න ආපුම කාලේ කරපු එකක්. මේ නළුවා සිද්ධාර්ථ චරිතයට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. හොඳින් animation බාවිතා කරල තියෙන filme එකක්. මට කතාව කියල විස්තර කරන්න දෙයක් නෑ. සිදුහත් කුමාරයාගේ උපතේ ඉදන් සිදුහත් බෝසතනන් බුදු බව ලබා ගන්නකන් ලස්සනට මේ එකේ විස්තර වෙනවා. හැබැයි ඒ අතර මගින්… මොකද මේ කතාව යන්නෙ භූතානයේ ලාමාවරැන්ගෙ කතාවක් විදිහට. ඔවුන්ට දැන ගන්න හම්බෙනවා අතීතයේ බුදු දහම ඉගැන්නු ගුරැවරයෙක් නැවත ඉපදි තිබෙන බව. මේ දරැවා රැකගෙන භූතානයට ගෙන එන කතා පුවතක් තමා මෙහි අන්තර් ගත වෙලා තියෙන්නෙ. බලන්නකො කතාව.

Little Buddha is a 1993 drama film directed by Bernardo Bertolucci, written by Rudy Wurlitzer and Mark Peploe, and produced by usual Bertolucci collaborator Jeremy Thomas. An international co-production of Italy, France, and the United Kingdom, the film stars Chris Isaak, Bridget Fonda and Keanu Reeves as Prince Siddhartha (the Buddha before his enlightenment).

Directed byBernardo Bertolucci
Produced byJeremy Thomas
Screenplay byRudy Wurlitzer
Mark Peploe
Story byBernardo Bertolucci
Starring
Music byRyuichi Sakamoto
CinematographyVittorio Storaro
Edited byPietro Scalia
Production
company
Distributed byAMLF (France)
Buena Vista International (United Kingdom)
Release date
1 December 1993
Running time
41 minutes
CountryItaly
France
United Kingdom
LanguageEnglish
Budget$35 million
Box office$4,858,139 (USA)
       Movie Size  :  181.95 MB



Post a Comment

0 Comments