a

Saaho : යුධ වැදීමට නියමිතයි (2019) සම්පූර්ණ චිත්‍රපටය

සාහෝ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 435ක පමණ මුදලක් උපයා ඇති අතර උතුරු ඉන්දියාවේ හින්දි බාශාවෙන් ප්‍රදර්ශණය වෙමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට එය සමත් වුවා. නමුත් දමිල සහ මලයාලම් ප්‍රදේශ වල චිත්‍රපටය දැඩි පසුබෑමකට ලක්වූ අතර තෙලුඟු භාෂාවෙන් ප්‍රදර්ශණය වූ ප්‍රදේශවලද සුළු පසුබෑමක් දක්නට ලැබුනා.


එමෙන්ම චිත්‍රපටයේ පළමු පෝස්ටරය නිකුත් වූ දා පටන් මේ නිෂ්පාදකවරු මෙහි පෝස්ටර් වෙනත් චිත්‍රපටවලින් කොපි කර සාදා ඇති බවට චෝදනාවන් නැගුනු අතර චිත්‍රපටය ප්‍රදර්ශණය වූවායින් පසුව විදේශීය අධ්‍යක්ෂකවරයෙකු තම චිත්‍රපටය කොපි කරයැයි චෝදනාකරමින් සමාජජාලා වෙබ් අඩවියක පළකර තිබුනා. නමුත් මේවා සඳහා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර සහ සාහෝ කණ්ඩායම එම චෝදනා කිසිදු තැකීමක් කරන බවක් තිබුනේ නැහැ. විවිධ පාර්ශවයන් සාමාජ ජාලාවන්හි පෝස්ට් දමමින් සිටි අතර පසු කාලීනව ඒ උණුසුමද පහවී ගියා.
චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් කරන්නේ තෙලුඟු කලාකරුවන් නිසා චිත්‍රපටය තෙලුඟු ප්‍රධාන භාෂා වුවාට මෙය තනිකරම ඉන්දියානු චිත්‍රපටයක් ලෙසිනුයි හඳුන්වන්නේ. රූගත කිරීම් වලදී හින්දි, තෙලුඟු භාෂා වලින් වෙන වෙනම දෙබස් සකසා රූගත කර තිබෙනවා මෙන්ම ඇතැම් විටදී දමිල දර්ශනද නැවත රූගත කර තිබෙනවා.

Saaho (transl. May victory be yours) is a 2019 Indian action thriller film written and directed by Sujeeth. It was produced by Vamsi Krishna Reddy, Pramod Uppalapati and Bhushan Kumar under their respective banners of UV Creations and T-Series.[7][8][9] Filmed simultaneously in Hindi, Tamil and Telugu, it stars Prabhas and Shraddha Kapoor, marking the former's Hindi debut and the latter's debut in south Indian cinema.[10][11][12][13] The film follows an expansive criminal syndicate engulfed in a power struggle following the death of their leader all the while intelligence agencies use this to their advantage to take them down once and for all.
Principal photography for Saaho began in August 2017. Filming took place in India, United Arab Emirates, Romania and Austria, and was undertaken with IMAX cameras.[14] Produced on a budget of 350 crore, it is one of the most expensive Indian films ever produced. The film's soundtrack was released under the banner T-Series.

Directed bySujeeth
Produced by
Written by
  • Sujeeth
  • (story, screenplay, and Telugu dialogue)
  • K. G. R. Ashok
  • (Tamil dialogue)
  • Abbas Dalal
  • Hussain Dalal
  • (Hindi dialogue)
Starring
Music by
CinematographyR. Madhi
Edited byA. Sreekar Prasad
Production
company
Distributed byAA Films (India)
Yash Raj Films
Phars Film (International)[2]
Release date
  • 30 August 2019[3]
Running time
170 minutes[4]
CountryIndia
Language
  • Hindi
  • Tamil
  • Telugu
Budget350 crore[5]
Box officeest. 424 crore[6]


Movie Size: 796.17 MB 
Download

Post a Comment

0 Comments