මේ වෙනකොට අපේ බ්ලොග් අඩවියේ චිත්‍රපට සහ කතාමාලා වල 
Download Links වැඩ නොකරන බව ඔබ දන්නවා ඇති..මෙතෙක් කල් අප අඩවියෙන් සංස්කරණය කල බොහෝ චිත්‍රපට උඩුගත කර තිබුනේ 
Openload සහ 
Verystream යන දෙකෙහිය. නමුත් දැන් වන විට මෙම් වෙබ් අඩවි දෙකම වසාදමා ඇති බවට දන්වා ඇත...එම නිසා අප අඩවියේ ඇති බොහෝ චිත්‍රපට බාගැනීමට හැකි නොවන තත්ත්වයක් පත්ව ඇත....ඉදිරියේදී ලබාදෙන චිත්‍රපට සඳහා වෙනම අඩවියක් භාවිතා කිරීමට තීරණය කර ඇත...
 
0 Comments