a

Upcoming ❤️


හඬකැවීම් කලාවට ආදරය කරන ඔබ සැම වැඩිම වතාවක් අපෙන් ඉල්ලා සිටි එක් දෙයක් අපි ඔබ වෙනුවෙන් තිළිණ කිරීමට සූදානම් වෙනවා 🙂


මෙම තිළිණය සිංහල හඬකැවීම් හරහා ඔබට නැරඹීමට සලස්වන පළමු අවස්ථාව මෙන්ම HD රූපරාමු ඔස්සේ මෙම චිත්‍රපටය ඔබ නරඹන පලමු අවස්ථාවත් මේකම වෙනවා නිසැකයි.


එහෙනම් අනුමාන කරන්න 🙂

සූදානම්ව සිටින්න.

නොබෝ දිනකින් ඔබහට නැරඹීමට අවස්ථාව අපි සලසනවා ❤️


ළමා ලෝකය හඬකැවීම් වලින් වර්ණවත් කල මෙවැනි නිර්මාණ නරඹන ඔබ මෙන්ම ඔබගේ යාහළුවන්වත් මේ   සම්බන්ධව දැනුවත් කරන්න. ✋


ඒ වගේම ඔබ මෙම තිළිණය නැරඹීමට බලාපොරොත්තු වන කොලිටි එක පහලින් කමෙන්ට් කරන්න (720p/1080p) 👌


මතකයන් අලුත් කරමින් සිංහල හඬකැවීම් සුපැහැදිලි රූපරාමු ඔස්සේ ඔබවෙත ගෙනඑන ලංකාවෙ අපි 🙂❤️

ඔබේ අදහස් දැක්වීමට මෙතනින් පිවිසෙන්න.

 SLMoviesHD ❤️



from SLMoviesHD https://ift.tt/3ytqMFG
via IFTTT

Post a Comment

1 Comments