a

මතක සිත්තම් - Mathaka Siththam Jathika Rupavahini Sinhala

Mathaka Siththam Real Name is Saimdang, Memoir of Colors

Mathaka siththam all sinhala episodes by jathika rupavahini available below

 

2017 ‧ Romance ‧ 1 season

Mathaka Siththam is a teledrama/tv series telecasted on Jathika Rupavahini every weekday at 7.30 PM. You can watch all aired episodes online here. Originally this is a south korean TV series named Saimdang, Mathaka Siththam is it's sinhala dubbing version. This is a gift to Jathika Rupavahini from the famous actress Lee young-ae and Group 8, a South Korean TV series production company

Info

Also known as Saimdang, the Herstory
Genre
Created by Lee Yong-suk (SBS)
Written by Park Eun-ryung
Directed by Yoon Sang-ho
Starring
Music by
  • Song Byung-joon
  • Ryu Young-min
Country of origin South Korea
Original language Korean and sinhala
No. of episodes 30 (28 aired)
Production
Executive producers
  • Joo Dong-min
  • Kim Dong-hyun
Producers
  • Song Byung-joon
  • Choi Jun-young
  • Song Jin-jung
  • Kim Young-bae
Camera setup Single-camera
Running time 60 minutes
Production companies
Distributor SBS
Budget 22.5 billion
Release
Original network SBS
Picture format 1080i (HDTV)
Audio format Dolby Digital
Original release January 26 –
May 4, 2017

Description

ජාතික රූපවාහිනී හඬකැවීම් අංශයෙන් ගෙන එන 'සයිම්දං' ඔස්සේ දිග හැරෙන්නේ අයුක්තියට, අසාධාරණයට එරෙහිව අභීතව සටන් වැදි ජීවිත අරගලය ජයගත් වීර දියණියකගේ කතාවකි.

2012 වසරේදී විකාශය වූ 'සුජාත දියණි' කතා මාලාවෙන් ලාංකීය ප්‍රේක්‍ෂක හදවත් ඇද බැඳගත් චංගුමි, නැතහොත් දකුණු කොරියාවේ කීර්තිමත් නිළි ලී යොං මෙහි සයිම්දං හා ජියුන් ලෙස ද්විත්ව චරිතයකට පණ පොවන්නීය. දකුණු කොරියාවේ ඛ්අඡ්ඒඊධ්ඍඡ් ඹ්ඡ්ට්ඡ්ව්ච්ඉ ට්අර්‍ණඋර්‍ථ 8 ධ්ව්ඛ්ර්‍ණඅර්‍ථර්‍ණඅඒඊධ්ර්‍ණව් ආයතනයෙන් නිෂ්පාදනය කළ කොටස් 30 කින් සමන්විත මේ කතා මාලාව 2017 වසරේ කොරියාවේ ඉඕඉ මාධ්‍ය ජාලය මගින් විකාශය කෙරිණි. කොරියාවේ සහ ඉතාලියේත් රූගත කළ එය චීනය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉරාණය සහ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර විකාශය වී ඇත.

මතක සිත්තම් කතා මාලාව ආරම්භ වන්නේ පැරණි කොරියානු ජොසොන් යුගයේ ජීවත් වුණු අන් ග්යොන් නම් සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියාගේ 'දියමන්ති කන්ද' යන සිතුවම සොයා ගැනීමත් සමඟිනි. එම සිතුවම පිළිබඳ සත්‍යයක් හෙළි කර ගැනීමට වර්තමානයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වන සෝ ජියුන් මෙන්ම 16 වන සියවසේ සයිම්දං වෙහෙසෙන අයුරු මතක සිත්තම් ඔස්සේ දිග හැරේ.

Sinhala Dubbing Artists

සිතාරා පවිත්‍රානි ( sithara pavithrani), අනුෂ්ක විජේතිලක (Anushka Wijethilake), රසාදරි පීරිස් (Rasadaree Peiris), ජයනාත් බණ්ඩාර (Jayanath Bandara), සන්ධ්‍යා රඹුක්කනග (Sandya Rambukkanage)ේ, කස්සප සෙනරත්, ශ්‍යාමලි ලිවේරා (Shyamali Livera), ගීතා කාන්ති ජයකොඩි, ෆර්නි රෝෂිණි, නාලනී පියසීලි, පාරමි රණසිංහ, තිළිණි අතුකෝරල, ඉෂාර වික්‍රමසිංහ, බුද්ධික බන්දුජීව (Biddhika Bandujeewa), ශක්ති ලක්නාථ, රාජසිංහ ලෝලුවාගොඩ, උදානි රත්නායක, අජිත් ක්‍රිෂාන්ත, කුමාර කරුණානන්ද, චන්දන ඉරුගල් බණ්ඩාර, සුරංග කුරුප්පු ආරච්චි, රවීන්ද්‍ර කෝදාගොඩ (Raveendra Kodagoda), සෝමසිරි චන්ද්‍රසේන, ලසඳුනි ජයවර්ධන, අචිනි නිශාදිකා, ඉසිනි තිසාරා, කුෂාන් කල්හාර, තරුෂි හීන්තිලක, මිනුග තිසලිත සහ මිනුදි විජේසූරිය ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දී ඇත.

#mathaka #siththam #korean name mathaka siththam #episode 1 mathaka siththam song mp3 #download mathaka siththam songs mathaka siththam real name mathaka siththam #rupavahini mathaka siththam #today mathaka siththam #yesterday episode mathaka siththam episode 7

Sinhala Theme song

තේමා ගී රචනය නිලාර් එම් කාසිම්ගේ ( Written By : Nilar M. Kasim ) වන අතර සංගීතය නුවන් සමරසිංහ (Music by : Nuwan Samarasinghe) ගෙනි. බාචි සුසාන් සහ සශිකා නිසංසලා ගීත ගායනයෙන් (Singers : Bachi Susan & Sashika Nisansala ) දායක වෙති. මෙහි සිංහල දෙබස් පිටපත් රචනයට දිනාලි නානායක්කාර සහ උමාලි චතුරංගිකා දායක වී ඇත. මතක සිත්තම් හඬකැවීම් නිෂ්පාදනය - අමාලි විජේසේකර, හඬ පටිගත කිරීම සහ මුසුව - අසංක කුමාරපේලිද හඬකැවීම් සහාය හෂාරි කරුණාරත්න ගෙනි. Sinhala DUbbing by Jathika Rupavahini

Synopsis

A Korean university art history lecturer (Lee Young-ae) discovers the long-lost diary of a historical figure, unraveling the secret behind a recently uncovered, mysterious ancient painting as well as a look into the extraordinary life led by Shin Saimdang (also played by Lee), a renowned poet-artist in the Joseon era.

Cast

A Joseon artist, calligrapher and philosopher
Saimdang's lover; an aristocrat and painter with a carefree spirit

 

Production

According to writer Park Eun-ryung, the drama was inspired by the Joseon Dynasty book Memoirs of Lady Jo of Pungyang.
The drama was first announced in March 2015 with Lee Young-ae cast in the titular role of Saimdang marking her return to acting after a 10-year hiatus since the 2005 film Sympathy for Lady Vengeance, and her first television role since the 2003 hit Dae Jang Geum. Song Seung-heon was cast as Saimdang's fictional love interest in July 2015.

The first script reading took place on August 4, 2015, at SBS Ilsan Production Center in Tanhyun, South Korea with filming beginning August 10, 2015 and finished June 4, 2016. It was originally scheduled to air simultaneously in South Korea and China in the later half of 2016, but was delayed to January 2017 due to conflict over the terminal high-altitude area defense (THAAD) system between the two countries.

Download Options

Availabale Episodes : 77



from Pupilvideo https://ift.tt/sbvPaHu
via IFTTT

Post a Comment

0 Comments